arambuma.com

77th Independence Day Celebration.
Instructions of the Scout Program.

77 වන නිදහස් දින සැමරුම.
බාලදක්ෂ වැඩසටහනේ උපදෙස් මාලාව.

77வது சுதந்திர தின கொண்டாட்டம்.
சாரணர் திட்டத்திற்கான வழிகாட்டுதல்கள்.

හැඳින්වීම

77 වැනි ජාතික නිදහස් දින සැමරුම ට සමගාමිව, බාලදක්ෂයින් අතර ජාතික අභිමානය පිළිබඳ හැඟීමක් ඇති කිරීම අරමුණු කරගත් විශේෂ මාර්ගගත වැඩසටහනක් ඇරඹුම වන අප විසින් සංවිධානය කරයි.

මෙම වැඩසටහන නිර්මාණාත්මක හා අර්ථවත් ක්‍රියාකාරකම් තුළින් බාලදක්ෂයින් අතර සමාජ සංහිඳියාව, සංස්කෘතික අනන්‍යතා පිළිබඳ දැනුවත්භාවය සහ පුරවැසි එකමුතුකමේ වටිනාකම් ඇති කිරීමට උත්සාහ කරයි.

සහභාගිත්වය තුළින් බාලදක්ෂයින්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ කැපවීම ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමිවන අතරම ශ්‍රී ලංකාවේ ආඩම්බර පුරවැසියන් ලෙස ඔවුන්ගේ අභිමානය සමරනු ඇත.

අරමුණු

• බාලදක්ෂයින් අතර ජාතික අභිමානය සහ එකමුතුකම ඇති කිරීම.
• කවි, ගීත, කතා සහ චිත්‍ර ආදී කලාත්මක නිර්මාණාත්මක ප්‍රකාශනය සඳහා දිරිමත් කිරීම.
• ජාතික දිනය අර්ථවත් ලෙස සැමරීම සඳහා බාලදක්ෂයින්ට වේදිකාවක් සැපයීම.
• සහතික ලබාදීම මගින් ඔවුන් දිරි ගැන්වීම.

වැඩසටහන් විස්තර හා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතා
• ඡායාරූපය – සෑම බාලදක්ෂයෙකුම තම බාලදක්ෂ නිල ඇඳුමෙන් සැරසී ශ්‍රී ලංකා ජාතික ධජය අතැතිව සිටින ඡායාරූපයක් ඉදිරිපත් කළ යුතුය.
නිර්මාණාත්මක ප්‍රකාශනය
• ඡායාරූපයට අමතරව, සෑම බාලදක්ෂයෙකුම පහත සඳහන් අංශ වලින් එකක් සඳහා ඉදිරිපත් විය යුතුය.
• බාලදක්ෂයා විසින් අඳින ලද ජාතික අභිමානය, නිදහස හා ඒ ආශ්‍රිත අදහස් පිළිඹිබු වන චිත්‍රයක් ඉදිරිපත් කිරීම,

• බාලදක්ෂයා විසින් ජාතික අභිමානය හා නිදහස තේමාවෙන් ආභාෂය ලැබූ කවි පන්තියක් හෝ ගීතයක් ගායනා කරමින් ඪසාැද කර ඉදිරිපත් කිරීම,

• බාලදක්ෂයා විසින් ඉදිරිපත් කරන ජාතික අභිමානය හා නිදහස තේමාව පිළිඹිමු වන ආකාරයෙන් ඪසාැද කළ නර්තනයක් ඉදිරිපත් කිරීම,

• බාලදක්ෂයා විසින් ජාතික අභිමානය හා නිදහස තේමාව කේන්ද්‍ර කරගත් මිනිත්තු 3 කට අඩු වාචික ඉදිරිපත් කිරීමක ඪසාැදවක් ඉදිරිපත් කළ යුතුය.

 

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය


• සියලුම ඉදිරිපත් කිරීම් නම් කරන ලද විද්‍යුත් තැපැල් ලිපිනයට මාර්ගගතව හෝ ඇරඹුම විසින් සපයන ලද ඉදිරිපත් කිරීමේ ද්වාරයක් හරහා යැවිය යුතුය.
• ඉදිරිපත් කිරීම් සඳහා අවසාන දිනය 2025 පෙබරවාරි 10 වේ.

සහතික පත් ලබා දීම

තම කාර්යය සාර්ථකව ඉදිරිපත් කරන සෑම බාලදක්ෂයෙකුටම ඇරඹුම වෙතින් පුද්ගලාරෝපිත සහභාගීත්ව සහතිකයක් ලබාදෙනු ඇත. සහභාගිවන්නන්ට සහතික මාර්ගගත ක්‍රම ඔස්සෙ ලැබීමට සලස්වනු ලැබේ.

அறிமுகம்

77வது தேசிய சுதந்திர தின கொண்டாட்டங்களுடன் இணைந்து, சாரணர்களிடையே தேசிய பெருமை உணர்வை வளர்ப்பதை நோக்கமாகக் கொண்ட ஒரு சிறப்பு ஆன்லைன் திட்டத்தை நாங்கள் ஏற்பாடு செய்கிறோம்.

படைப்பாற்றல் மற்றும் அர்த்தமுள்ள செயல்பாடுகள் மூலம் சாரணர்களிடையே சமூக நல்லிணக்கம், கலாச்சார விழிப்புணர்வு மற்றும் குடிமை ஒற்றுமையை வளர்ப்பதே இந்த திட்டத்தின் நோக்கமாகும்.

பங்கேற்பதன் மூலம், இலங்கை குடிமக்களாக தங்கள் பெருமையைக் கொண்டாடும் அதே வேளையில், சாரணர்கள் தங்கள் படைப்பாற்றல் மற்றும் அர்ப்பணிப்பை வெளிப்படுத்தும் வாய்ப்பைப் பெறுவார்கள்.

குறிக்கோள்கள்
  • சாரணர்களிடையே தேசிய பெருமையையும் ஒற்றுமையையும் ஏற்படுத்துதல்.
  • கவிதை, பாடல்கள், கதைகள் மற்றும் ஓவியங்கள் மூலம் கலை மற்றும் படைப்பு வெளிப்பாட்டை ஊக்குவித்தல்.
  • தேசிய தினத்தை அர்த்தமுள்ள முறையில் கொண்டாட சாரணர்கள் ஒரு தளத்தை வழங்குதல்.
  • சான்றிதழ்களை வழங்குவதன் மூலம் பங்கேற்பை அங்கீகரித்து ஊக்குவிக்கவும்.
நிகழ்ச்சி விவரங்கள் மற்றும் சமர்ப்பிப்பு தேவைகள்

புகைப்பட சமர்ப்பிப்பு: ஒவ்வொரு சாரணர்களும் தங்கள் சாரணர் சீருடையில் இலங்கை தேசியக் கொடியை ஏந்தியிருக்கும் புகைப்படத்தை சமர்ப்பிக்க வேண்டும்.

சமர்ப்பிக்கும் செயல்முறை
  • அனைத்து சமர்ப்பிப்புகளும் நியமிக்கப்பட்ட மின்னஞ்சல் முகவரிக்கு ஆன்லைனில் அனுப்பப்பட வேண்டும் அல்லது முன்முயற்சியால் வழங்கப்பட்ட சமர்ப்பிப்பு போர்டல் மூலம் பதிவேற்றப்பட வேண்டும்.
  • சமர்ப்பிப்புகளுக்கான கடைசி தேதி பிப்ரவரி 10, 2025 ஆகும். 
சான்றிதழ்களை வழங்குதல்
தங்கள் பணியை வெற்றிகரமாக சமர்ப்பிக்கும் ஒவ்வொரு சாரணர்களும் தனிப்பயனாக்கப்பட்ட பங்கேற்புச் சான்றிதழைப் பெறுவார்கள். சான்றிதழ்களை ஆன்லைனில் பதிவிறக்கம் செய்யலாம்.
Introduction

In conjunction with the 77th National Independence Day celebrations, we are organizing a special online program to instill a sense of national pride among the Scouts. 

This program aims to foster social harmony, cultural awareness, and civic unity among the Scouts through creative and meaningful activities.

By participating, Scouts will have the opportunity to showcase their creativity and dedication while celebrating their pride as citizens of Sri Lanka.

Objectives

To instill national pride and unity among the Scouts.
To encourage artistic and creative expression through poetry, songs, stories, and paintings.
To provide a platform for Scouts to celebrate National Day in a meaningful way.
To recognize and encourage participation by awarding certificates.

Program Details and Submission Requirements

Photo Submission: Each Scout must submit a photo of themselves in their Scout uniform holding the Sri Lankan National Flag.

Creative Expression:

  • In addition to the photo, each Scout must submit one of the following:
  • A drawing that reflects national pride, freedom, and related themes.
  • A poem or song inspired by the theme of National Pride and Freedom, performed by the Scout.
  • A dance performance reflecting the theme of National Pride and Freedom.
  • A verbal presentation (less than three minutes) centered on National Pride and Freedom. 
Submission Process
  • All submissions must be sent online to the designated email address or uploaded through the submission portal provided by the Initiative.
  • The deadline for submissions is February 10, 2025.
Awarding of Certificates

Each Scout who successfully submits their work will receive a personalized Certificate of Participation. Certificates will be available for download online.

Scroll to Top